පොල් කිරි රසයෙන් යුතු අයිස්ක්‍රීම් පෙලක්

පොල් කිරි රසයෙන් යුතු අයිස්ක්‍රීම් පෙලක්

කුරුණෑගල වැවිලි සමාගමේ අපහට එදා පටන් ඔබට හුරුපුරුදු සුපුරුදු කිරි රසයෙන් ඔබ්බට ගොස් ස්වභාවික පොල් කිරි රසයෙන් යුතු අයිස්ක්‍රීම් පෙලක් ඔබට හදුන්වා දීමට හැකි වුනි.

වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි සහ අඹ රසවලින් යුතු පොල් කිරි අයිස්ක්‍රීම් ඔබටත් දැන් රස විදිය හැක එමෙන්ම මෙම අයිස්ක්‍රීම් පෙල ඔබට 80ml 500ml සහ 1l යන විවිධ ප්‍රමාණයන්ගෙන් කුරුණෑගල වැවිලි සමාගමේ අලෙවිසලෙන් මිලදී ගැනීමටද හැකියාව ඇත.

පොල් කිරි අයිස්ක්‍රීම් වලට අමතරව ඔබට කුරුණෑගල වැවිලි සමාගමේ අලෙවිසැලෙන් ඉහලම ගුණාත්මක බවින් යුතු,

  • මුදවාපු කිරි
  • පොල් පැණි
  • කිතුල් පැණි
  • පොල් තෙල්
  • කුලු බඩු වර්ග
  • බීම වර්ග

ආදියද මිලදී ගැනීමට හැකියාව ඇත.

පාරිභෝගික ඔබට වඩා කාර්යක්ෂම සේවයක් ලබාදීමට කුරුණෑගල වැවිලි සමාගමේ ප්‍රධාන කාර්‍ය්ලයේ දෙවන අලෙවිසැලද එම පරිශ්‍රයේ දැන් විවෘතව ඇත.

Shopping Basket